Saturday, June 6, 2015

”මානව” මගේ හිතට වරින් වර එන විවිධාකාර අදහස් එක්තැන් කරන්නට දරන උත්සාහයක්. ජීවිතයේ අඩ දශකයයක් තුළ මා එක්තැන්කරගත් අත්දැකීම් හා  සිතුවිලි ”මානව” පිටුවේ ලියන්නට මම හිතාගෙන ඉන්නවා.

ජගත් ජේ එදිරිසිංහ

7 comments:

  1. පටන් අරන් වසරක් ගියා නේද, මුල් පෝස්ට් එක දාන්න? මේ වැඩේ කරගෙන යන් ලොකු කැපවීමක් තියෙන්න ඕනෑ ජගත්.

    ජයවේවා, දිගටම බ්ලොග් ලියන්න ශක්තිය ලැබේවා.

    මගේ සුබ පැතුම්!

    ReplyDelete
  2. සුභපැතුම්.!
    ජයවේවා..!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සාදරයෙන් පිලිගන්නවා. පාර කියූ රසික ට ස්තුතියි. ලිපි සියල්ල අග සිට මුලට කියෙව්වා. හරිම රසවත්. ජය!

    ReplyDelete
  6. ජගත්ගේ ලේඛන ශෛලිය රසවත්. එහෙම වෙන එපැයි.පළපුරුදු ලේඛකයෙක් වෙච්චි කොට. සුබ පැතුම්.

    ReplyDelete